_______________________________________________________________

May 2, 2018

WovoTALK - Free Video/Voice Call ගන්න , Message යවන්න App එකක්

   ඔයාලා දන්නවනේ Aluthin.com හැමදාමත් ලංකාවේ දේ අගේ කරන වෙබ් සයිට් එකක්.. අද අපි ගේන්නේ ලංකාවේ කොල්ලෝ සෙට් කරපු පට්ටම Android App එකක් ගැන.

මේකේ නම තමයි WovoTALK. මේක Instant Messenger ( Communication) Category එකේ App එකක්. 

මේකේ තියෙන Features වෙන්නේ, 

  • Voice Call, 
  • Video Call, 
  • Instant Message, 
  • Photo Sharing, 
  • Video Sharing, 
  • Push Notification on Message

Emoji's Send ඒ වගේම මෙහි අපේ තිබෙන අනිත් වාසිය තමයි,

  • Low Data Cost On Video & Voice Call
  • Amazing Speed than Other
ඒ වගේම මෙයාලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනින් තව Updates කිහිපයක්ම ඔයාලා වෙලුවෙන් ලබා දෙන්න.

එම Update මගින් දැනට තිබෙන bugs අදුනාගෙන ඒවට විසදුම් වගේම, ඉදිරියේ තව අලුත් Features  කිහිපයක්ම ලබා දෙන්න මෙයාලා කටයුතු කරාවි.

ලංකාවේ කොල්ලොන්ට දිරියක් වෙන්න ඔයාලට කරන්න එකම දේ, මේ App එක ඩවුන්ලොඩ් කරගෙන, මොනව හෝ ප්‍රශ්නයක් තියෙනවනම් ඒවා මෙයාලට රිපොට් කරලා මේ App එක Develop කරන්න උදව්වක් වෙන්න.

පහලින් ගිහිං Google Playstore හරහා මේ App එක Download කරගන්න.



එයාලාගේ වැඩේට තවත් ශක්තියක් වෙන්න, Review එකකුත් දාන්න අමතක කරන්න එපා. 

අපි Aluthin.com 2018 😍


SriLankaHosting