_______________________________________________________________

Apr 28, 2018

වසරේ හොදම තාක්ෂණික බ්ලොග් අඩවිය Aluthin.com? කරමු හාද ?

   වසර 6 ක පමණ කාලයක් ඔබව තාක්ෂණෙයන් පාෙහාසත් කරන්න aluthin.com ගත් මහන්සියට කෘතගුණ දක්වන්න හොදම අවස්ථාවයි  මේ ඔබට උදාවෙලා තිබෙන්නේ.

ඒ අවස්ථව තමා Google IO Extended SriLanka 2018 Event එක. Yes. Google IO කිව්වම කට්ටිය දන්නවනේද ඒ මොකක්ද කියලා? 

මේ Event එක Google IO USA Main Event එකට සමගාමීව තමා ලංකාවේ පැවැත්වෙන්නේ. Mobitel සහ Dialog ආයතන දෙකේ අනුග්‍රහයෙන් Event 2 ක් පැවැත්වෙනවා. නමුත් Dialog එක සහ GDG SriLanka එක්ව කරන event එක ගැන නම් කවුරුත් උනන්දුයි.

අපි යමු දැන් මාතෘකාවට,  මෙවර Google IO Extended Srilanka Organize කරපු අයට වටිනා අදහසක් ඇවිත්. ඒ තමයි ලංකාවේ විවිධ තාක්ෂණ පැතැකල වල දැවැන්තයන්ට සම්මාන ප්‍රධානොත්සවයක් කරන්න. 😍😍😍

මෙමගින්,

* YouTuber of the Year - Tech Gadgets 
* YouTuber of the Year - Science 
* Sri Lankan Android App of the Year 
* Tech Startup of the Year 
* Tech Blogger of the Year 
* Best Ideamart App Based on Google Technologies
* Tech Startup Female Entrepreneur of the Year 
* Podcast of the Year 
* Most Popular Ideamart App of the Year 
* Emerging Innovator of the Year

යන අයට තමයි මෙමගින් සම්මාන  ලබාගන්න අවස්ථාව උදාවෙන්නේ......

"Tech Blogger of the Year"  Category එකට ඔන්න aluthin.com අපිටත් Nominate කරන්න පුලුවන්.

ඒ සදහා ඔබ කල යුත්තේ පහළ තිබෙන පියවර කිහිපය කිරීම පමණයි.

01. මුලින්ම මෙම Form ය වෙත යන්න : http://bit.ly/IOLK2018Awards
02. Google Sign in වෙන්න පුලුවන්.
03. Your Email , Your Name ලබා දෙන්න.
ඉන් පසු ඔබගේ Nominations ලබා දෙන්න පුලුවන්.
* YouTuber of the Year - Tech Gadgets 
* YouTuber of the Year - Science 
* Sri Lankan Android App of the Year 
* Tech Startup of the Year 
Tech Blogger of the Year : www.aluthin.com
* Best Ideamart App Based on Google Technologies
* Tech Startup Female Entrepreneur of the Year 
* Podcast of the Year 
* Most Popular Ideamart App of the Year 
* Emerging Innovator of the Year

" Tech Blogger of the Year " සදහා : www.aluthin.com සදහන් කර Nominate කරන්න. ( පහළ Image යේ සදහන් ආකාරයෙන් )

ඔබගේ Nomination එකින් අනතුරුව ඔබට අපිට Vote කිරීමට හැකි අවස්ථාවක් ,නොබෝ දිනකින් උදාවේවි.

ඔබට බොහෝම ස්තූතියි. 
තාක්ෂණික අලුත්  දේවල සමගින්, තවත් අලුත් බොහෝ දේ මගින් අපි මෙම නව වසරේ අලුත් විදිහට හමුවෙමු.

SriLankaHosting