_______________________________________________________________

May 13, 2017

Windows PC LOCK කරන malware එකක් ? | බේරෙන හැටි ?| Windows Genuine කරගන්න හැටි.? - සියල්ලම එකට :)


මේ දිනවල Windows Malware එකක් Ransomeware එකක් ගැන හුගාක් දෙනෙක් කතා වෙනවා.. Social media වල පවා මේ කගැන ලොකු කතා බහක් ඇති වුනත්, 

මේ මොකක්ද.? මේකෙන් මොනවද වෙන්නේ.?? මේ  "WannaCry" ransomware ගණයේ Malware එක ආසාදනය වෙන්නේ කොහොමද යන්න ගැන බොහො දෙනෙකුට අවබෝධයක් නෑ....

අන්න ඒ ගැනයි අලුතින් දාන මේ පොස්ට් එක.

Malware / Adware කියුවම කතා කරන්න් ගොඩක් දේවල් තියෙනවා ඒත් අද මාතෘකාවට කෙලින්ම යමු. මොකද ඒකනේ මේ දවස් වල වැදගත් දේ.

මේ Malware/Ransomeware එක ආසාධනය වුන පරිගණක Desktop එකක දර්ශනය මෙන්්න මේ වගේ..



  • මේ Malware හෙවත් ransomeware එකෙන් සිදුවන හානිය මොකක්ද..?
මේ Malware එක Windows PC එකකට හෝ Windows VPS/RDP එකකට ආසාධනය උනාම වෙන්නේ, ඒ පරිගණකයේ Harddisk එකේ තියෙන සියලුම දත්ත  Encrypt (LOCK)  කරනවා. ඊට පසුව ඒ දත්ත නැවත ලබා ගැනීමට Decrypt කරන්න නම් ඒ අදාල පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා සිටිනවා.  (Online කප්පම්) :p

පොඩි පොඩි සල්ලි නෙවෙයි ඉල්ලන්නේ.. $300 - $1000 දක්වා පරාසයේ මුදල් තමා ඉල්ලන්නේ.

  • මේ Malware එක පරිගණකයට එන්නේ කොහොමද...??
01. මේ Malware එක හුගාක්ම පැතිරිලා තියෙන්නේ Email හරහා. (Black Email) ඒ කියන්නේ ඔයාව රවට්ටලා ඒ Mail එක Open කරවලා මේක පතුරව්න්න පුලුවන්.

02. පිටරට පරිගණක භාවිතය (Remote Desktop PC) - RDP/VPS මෙන්න මේ පරිගණක වැඩ කරන්නේ පිටරට Network වල. ඒ කියන්නේ ලංකාවේ ඉදන් මේවට ලොග් වෙලා, ඒ PC වලින් අපේ පරිගණකයකට File එකක් Download කරගත්තොත් මේ Malware එක අපේ පරිගණකයකට එන්න් පුලුවන්.

එකම Network එක හරහා අනෙක් පරගණක වලට පැතිරීම ඉතා වේගවත්.

03. Download කරන Torrent File වලින් - අපි හැමෝම Software, Films, Games . . . ගන්න Torrent පාවිච්චි කරනවා. ඒවා Seed වෙන්නේ පිටරට Network වල පරිගණක වලින්නේ.. ඒ හරහාද මේක පැමිණිමේ සම්භාවිතාව හුගාක් වැඩි.
  • එහෙනම් මේකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද..?? 
අපි දැන් මේ Malware එකේ බරපතල කම කිව්ව නිසා, මේකෙන් ආරක්ෂා වෙන්න අවශ්‍යමයි. ඒ නිසා ඒ ගැන බලමු.

01. Windows OS එක Latest Update එක දක්වා හැමදාම Update කරගත යුතුයි.

ගැටලු : අපේ Windows Crack නේ..? Genuine නෙවෙයිනේ..??? Update ගන්නේ කොහොමද ... ඔන්න ඒ ප්‍රශ්නයටත්,

විසදුම :  

Windows 8/8.1/10 සදහා :
--------------------------------------------
01. මුලින්ම පහළින් ලබාදෙන Activator එක ඩවුන්ලොඩ් කරගන්න.

**Extract Password : aluthin.com

02. දැන් Activator එක Open කරගෙන, පහත පියවර අනුගමනය කරන්න.





03.  Activating එකේ ඒත් ප්‍රශ්නයක් ආවොත් පහත පියවර අනුගමණය කරන්න. 


Activate කිරීම සාර්ථකයි. TESTED

02.  විශ්වාසනීය License Virus Guard එකක් භාවිතා කල යුතුයි. 
License ගන්න හැකියාවත් නොමැතිනම් Avast වගේ free Editing එකක් දාගෙන ආරක්ෂාකාරීව Emails සහ අන්තර්ජාලයේ අනෙක් ක්‍රියාකාරකම් සිදු කරගන්න. (Your Own Risk)

03. Virus Guard එක හැමදාම Update කරගන්න. Virus Guard එකක් තිබුනට මදි. එහි ආරක්ෂාව දිනෙන්දින වැඩි කරගන්න, Update කිරීම අනාවා්‍යෙයන් සිදු කර ගත යුතුයි.

03. Email Inbox එකේ තියෙන EMails බලන විට ඒ හැම Attached File එකක්ම Virus Guard එකෙන් scan කරලා Open කරන්න.
 මොකද මේ Malware එක වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ EMails හරහා වීමයි.

----------------------------------------------------------------------------------------
මේ Malware එක සම්බන්ධව අලුතින් අප වෙත දැනගැනීමට ලැබෙන සියලු දෑ..මෙහි පහලින් Update කිරීමට අපි සූදානම්.. දිගටම අප සමග රැදී සිටින්න.

ස්තූතියි. 
අපි අලුතින්.කොම්
SriLankaHosting