_______________________________________________________________

May 11, 2017

විනාඩියක් වැය කර නරඹන්න. පුංචි හදවත් සුවපත් කරන්න. | Donate a 1 LKR to Protect Many Little Harts. :)

        ශ්‍රී ලංකාවේ සිටින හදවත් රෝගයෙන් පෙලෙන චූටි නංගිලා මල්ලිලාගේ ජීවය රැක ගන්න ඔබත් උදව් වන්න.

මේ සදහා ඔබ ලබා දෙන පුංචි රැපියල වුනත් ගොඩාක් වටිනවා.. ඔබ සිදු කල යුත්තේ මෙපමනයි.

මේ ගැන Ravindu Dilshan සහෝදරයා සිදුකරන විස්තර කිරීම පහළින් නරඔන්න .



ඔබගේ Dialog දුරකතනයෙන්,
#141*6*4# අමතා, ඔබේ තිබෙන Star Point ගණන ඇතුලත් කර ඔබගේ පරිත්‍යාගය සිදු කල හැකිය.


ඔබ සැමට ස්තූතියි.
අපි අලුතින්.කොම්
SriLankaHosting