_______________________________________________________________

Jan 24, 2017

Mobile Recharge Card එකේ සල්ලි, ලේසියෙන්ම Phone එකට දාගමු | Recharge your Mobile phone without type Recharge Code [SL]

           ඔයාගේ Mobile පොන් එකට BILL PACKAGE (Post paid) එකක් අරං නැත්නම්, RECHARGE CARD (Pre Paid) භාවිතා කරනවනම් මේ ලිපිය ඔයාට රන් හා සමාන වේ.

ඔයා සාමාන්‍යෙයන් කරන්නේ Mobile Recharge Card එක ගේනවා, ඔයාගේ Mobile Service Provider ට අදාල Code එක ගහලා, Recharge එකේ PIN එක ගහලා Dial කරන එකනේ.

අපි මේ ලිපියෙන් බලමු කොහොමද ඒ RECHARGE CARD PIN එක Type නොකර ඒ CARD එකෙන් Recharge  කරගන්නේ කියලා.

මේ සදහා සපුරා තිබිය යුතු සුදුසුකම්
----------------------------------------
01. Smart Phone එකක්. (Android  OS එක සහිත දුරකතනයකත් විය යුතුයි.)

එපමණයි.. එහෙනම් අපි සුපුරැදු විදිහට - පියවරින් පියවර බලමු කොහොමද වැඩේ කර ගන්නේ කියලා.

01. මුලින්ම මේ සදහා අවහ්‍ය කරන Android APP එක අපි ඩවුන්ලොඩ් කරගමු. (මේක 100% ශ්‍රී ලංකීය වැඩක්.)
ඔයාගේ Phone එකෙන් Google Play Store එකට ගිහින් 'Recharger' කියලා Search කරලා පහත MARK කර තිබෙන ඇප් එක ලබා ගන්න.

Download Link : CLICK HERE




02. දැන් මේ ඇප් එක install කරගත්තනේ. දැන් ඒක Open කරගන්න. එවිට පහත ආකාරයේ Screen එකක් ඒවි, 
දැන්එ ඔයාගේ Dialog, Mobitel.etc අදාල Mobile Recharge Card එක සූරාගෙන, (පැහැදිලව සියලු අංක පෙනිය යුතුය.) 'OKAY' මත ක්ලික් කරන්න.




03.  දැන් ඔයාගේ දුරකතනයේ කැමරාව Open වේ.  CARD එක නිශ්චල තැනක තබා Scan කරගන්න. (පහත ආකාරයෙන්)




04. Scan වුන පසු, මේ ඇප් එක මගින් ඔයාගේ Recharge card එක ුදුරාගෙන එය ඇප් එක වෙත ලබා ගනී, පසුව ඒ Card එකට අදාල Mobile Service Provider ව අදුරාගෙ ඊට අදාල Recharge CODE එකට සමග Recharge Card අංකය Dial Pad එකෙහි දිස් කරාවි. 




05. දැන් ඔබට තිබෙන්නේ, 'Dial Now' Click කිරීම පමණි.



මෙම ලිපියට යොදා ගැනුන Android App එකෙහි පූර්ණ අයිතිය එහි නිර්මාණ කරැ සතුවේ.
----------------------

ගැටලුවක් වේනම්, පහතින් යොමු කරන්න. අපි ඔබේ පුශ්නයට පිළිතුරැ හැකි ඉක්මනින් ලබා දෙන්නෙමු. 

ලිපියේ  පූර්ණ අයිතිය අලුතින්.කොම්  අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
SriLankaHosting