_______________________________________________________________

Jan 18, 2017

Android දුරකතනයක සිටිය යුතුම ආරක්ෂකයා | Best Virus Protection to Your Android Smart Phone.

       ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයට වර්ථමානයේ තිබෙන ලොකුම ගැටලුව අන්තර්ජාලය භාවිතයේදී පැමිනෙන හානි කර වැඩ සටහන් වලින් බේරීමයි. ඇන්ඩොයිඩ් Linux Based මෙහෙයුම් පද්ධතියක් වුනාට දැන් ඒ සදහාද ඉලක්කගත බොහෝ වයිරස් වැඩසටහන් නිර්මාණය වෙමින් පවතිනවා.
ඊලග ප්‍රශ්නය හොද වයිරස් ගාඩ් එකක් - Virus Guard App එකක් තොරා ගැනීමයි. හුගාක් වයිරස් ගාඩ් වලට දුරගතනය හුගාක් Slow වෙනවා. ඒ නිසා හුගාක් අය මේ ප්‍රශ්නයට පිළිතුරැ සොයමිනක් ඉන්නවා.
අන්න ඒ වගේ අයට තමා අද පෝස්ටි් එක ඉදිරිපත් කරන්නේ.

ප්‍රාෙයා්ගික භාවිතාය අනුව හොදම Andoid දුරකතනයකට ස්තෘපනය කර ගැනීමට සුදුසු හොදම තත්වයේ වයිර්ස් ගලාඩ් එකක් තමා අපි මේ හදුනවා දෙන්නේ. මෙය ඔබට Google Play Store හරහා ලබාගෙන ස්ථාපනය කර ගන්න් පුලුවන්.

මෙහි නම : Dr.Web Light

Download Android App :  Anti-virus Dr.Web Light


මෙය සතු ඉතා සරල interface එක නිසා, කිසිම අපහසුතාවයකින් තොරව ඔබට භාවිතා කල හැක.
මෙම Virus Guard එක මගින් ඔබේ දුරකතනය කිසිම ආකාරයකින් මන්දගාමී කරනු නොලැබේ.


ගැටලුවක් වේනම්, පහතින් යොමු කරන්න. අපි ඔබේ පුශ්නයට පිළිතුරැ හැකි ඉක්මනින් ලබා දෙන්නෙමු. 

ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
SriLankaHosting