_______________________________________________________________

Dec 21, 2016

හැමෝම ආස කරපු Pokemon Go ලංකාවට | How to Get Official Pokemon Go Game.?

       ලෝකයේ අධික Android Users ළා ආස කරපු ගේම් එකක් තමයි Pokemon GO කියන්න. ඉතිං මේ ගේම් එක Release කරපු දවස්වල ලංකාවට දුන්නේ නෑ.. නමුත් ලංකාවේ හුග දෙනෙක් මේක වෙනත් වෙබ්/බ්ලොග් සයිට් වල ලින්ක් වලින් ඩවුන්ලොඩ් කරලා Play කරා. නමුත් ඒ වැඩ වලින් හුගාක් දෙනෙක් විවිධ අපහසුතා වලට ලක්වුණා, ඒ විවිධ Virus/Malware අන්තර්ගත Apps Phone එකට දාගෙන.

අපි මේ පොස්ට් එකෙන් මුලින්ම දැනුවත් කරන්නේ. මේක දැන් ලංකාවට නිකුත් කරලා තියන දෙයයි. මේක ඕනිම කෙනෙක්ට දැන් මේක Google Play එකෙන් ඩවුල්ලොඩ් කර ගන්න පුලුවන්.

මොකටත් අපි මේක Search කරන විදිහ සහ, හරිම App එක තොරාගන්න විදිහ කියන්නම්.

01. ඔයාගේ android Phone එකේ Google Play App එකට යන්න.


02.  Google Play එකේ ' Pokemon Go ' කියලා Search කරන්න.



03. දැන් Pokemon Go Apps ගොඩාක් දැක ගන්න පුලුවන්. අන්න එතනින් පහළ Screen Shot එකේ තියෙන Niantic.Inc. කොම්පැනි එකට අදාල Pokemon GO Official App එක Download කරගන්න.


දැන් ඔබ Game App එක ඩවුල්ලොඩ් කරගෙන ඒ Experience එකත් ලබාගන්න.
මේ ගැන මොකක්හෝ ප්‍රශ්නයක් වේ නම් පහළින් ඒවා යොමු කරන්න ස්තූතියි.


----------------------------------------------------------
මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
All Right Reserved - Aluthin.com  2014 - 2016

SriLankaHosting