_______________________________________________________________

Dec 15, 2016

How to add Xmas Snow Effect to Web/Blog site | ඔයාලගේ වෙබ්/බ්ලෝග් සයිට් වලටත් හිම වට්ටමු :D

     අලුතින්.කොම් වෙතින් අද අපි ඔබට ගෙන එන්නේ වෙබ් සයිට් /බ්ලොග් සයිට් කරන අයට පොඩ් නත්තල් තෑග්ගක්. 😏😏

ඔයාලත් කැමති ඇතිනේ ඔයාලගේ වෙබ් / බ්ලේග් සයි් එකටත් හිම වැටෙන්න් Effect එකක් ඇතුළත් කරගන්න.
අපි අද බලමු ඒක කොහොමද කර ගන්නේ කියලා. 😋😋😋

මුලින්ම වෙබ් සයිට් එකකට හිම වට්ටාගමු 😆😆😆

Preview/Demo : https://www.srilankahosting.com/

මේ සදහා මුලින්ම ඔයාගේ වෙබ් අඩවියේ Code Editor එකට ගිහින් , <head> සහ </head> Tags අතරට පහත Code එක ඇතුළත් කරගන්න.

<script src="http://source.aluthin.com/code/xmas/snowstorm.js"></script>

CLICK HERE TO COPY CODE

දැන් Save කර වෙබ් පිටුව Load කර බලන්න. 😀😀


දෙවනුව බ්ලොග්(B‍logger එකකට හිම වට්ටවාගමු 😏😏

Preview/Demo : http://www.aluthin.com/

මේ සදහා මුලින්ම ඔයාගේ වෙබ් අඩවියේ Code Editor එකට ගිහින් , </head> Tags එකට පසුව පහත Code එක ඇතුළත් කරගන්න.

<script src='//source.aluthin.com/code/xmas/snow-effect2.js'/>


CLICK HERE TO COPY CODE


---------------------------------------------------------------------------------
තවත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක් 💛💛
SriLankaHosting