_______________________________________________________________

Sep 5, 2016

ServeStream Mobile Online Audio Streaming App

අද මම ඔයාලට දෙන්න යන්නෙ Audio Streaming App එකක්.

ඇත්තටම මම හිතනව මේ ඇප් එක ඔයාලට ගොඩක් වටිනා ඇප් එකක්. මොකද අපි සාමාන්‍යන් අන්තර්ජාලය හරහා online audio stream කරද්දි ගොඩාක් ඇප්ස් වල ස්ටක් වෙනව වැඩී.

නමුත් අද මම ඔයාලට දෙන මේ ඇප් එක දාගත්තට පස්සෙ එ් වගෙ ප්‍රශ්න ඔයාලට එනතව එකක් නෑ. මොකද මමත් මාස ගානක් use කරපු නිසා 100% වගකියනව.

තව දෙයක් කියන්න ඕන. ඒ තමයි අපේ Fm channel අහන යාළුවන්ට. මොකද අපි දන්නව ගොඩක් ප්‍රදේශ වලට සමහර fm channel වල signal හරියට ග්‍රහනය කරගන්න අපහසුයි ඒ නිසා පැහැදිලි හඩක් ලබාගන්නත් අමාරුයි.

මේ අවුලට විසදුමක් විදියට මේ ඇප් එක ඔයාලට යොදාගන්න පුළුවන්. අන්තර්ජාලය හරහා නිසා ඉතාම සුපැහැදිලි ශබ්ද සහිතව fm audio වලට ඔයාලට සවන් දෙන්න පුළුවන් :-D



පහලින් ඇප් එක භාගන්න :-D

 Download 


SriLankaHosting