_______________________________________________________________

Sep 13, 2016

අවුරැදු 17 හැකර්ව අහුවුනේ කොහොමද'..?? 17 Years Old Hacker ...??? :o

අර අවුරැදු 17 හැකර්ව අහුවුනේ කොහොමද කියන එක තාමත් හුගාක් අයට ගැටුලුවක් කියලා Message කරලා අහන ප්‍රශ්න වලින් තේරැණා.
සරල අදහසක් දෙන්නම්, 
01. ෂුවර් එයා VPS - Virtual Private Server එකක් භාවිතා කරලා නෑ. ආරක්ෂිත.VPS එකක් භාවිතා කරානම් ඔය කාරණා තාම අභිරහසක් වෙන්න ඉඩ තිබුණා. VPS ගැන අවබෝධයක් නැති අයට වෙන ලිපියක් මගින් කියලා දෙන්නම්.

02. පොර PC or LAPTOP එකේ IP hide/VPN tool එකක් භාවිතා කරන්න ඇති. ඔහු ආරක්ෂිතයි හිතන්න ඇති. නමුත් එසේ නොවේ.
ඔහු පරිගණකයේ IP එක Hide කරාට ඔහු අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ ලංකාවේ ISP - Internet Service Provider (Eg : dialog, SLT, Mobitel) කෙනෙක්ගේ Internet Service එක භාවිතා කරමින් ඔවුන්ගේ Dongle or Router එකක් හරහා.
ඒ හැම හැම උපාංගයකටම IP/IMAC Address එකක් තියෙනවා.
IP ADDRESS : 100.69.196.160
MAC ADDRESS : 74:24:f8:f9:1f:80

වෙබ් එකට අවසන් වරට ඇතුලත් වූ අයගේ IP ලිපිනය වෙබ් අඩවිය හොස්ටින් කරලා තියෙන Cpanel, Plesk Panel හරහා ලබා ගන්න පුලුවන්.
ඔහු PC එකේ IP එක Hide කරත්, ඒ IP එක රන් වෙන්නෙත් ISP ගේ Device එකේ IP/MAC Address මක, නැත්නම් ඔහුට අන්තර්ජාලයට යොමු වෙන්න බෑ.. ඒ සියල්ල යැපෙන්නේ ලංකාවේ ISP (Eg : dialog, SLT, Mobitel) මත නිසා.
එහුගේ යොමු වූ ඒ IP Address මගින් පුලුවන් ඔහු අන්තර්ජාලය යොමු වූ උපංගයේ (Dongle/ Router) එකේ MAC Address එක ලබා ගන්න.
එය සැකද..??
එය සත්‍යා බව වටහ ගන්න, පහත පියවර අනුගමනය කරලා බලන්න. 
(උදාහරණය SLT පාර්භෝගිකයින්ට අත්හදා බැලිය හැක. )

01. මුලින්ම මේ tool එක download කරගන්න, 

02. මෙහි ඇතුලත් කර තිබෙන ආකාරයෙන් ඔබගේ SLT Router Page කරට යන්න. (ඒ ගැන ඔබ දන්වා යැයි උපකල්පනය කරමි.)
log වෙන IP එක : 192.168.1.1

ඉන්පසු screenshot එකෙහි Highlight කර තිබෙන , ඔබගේ Router Connection එකෙහි IP ලිපිනය , ඉහතින් ලබාගත් Tool එකෙහි ඇතුලත් කර Search කර බලන්න.. ඉන්පසු ලැබෙන ප්‍රතිඵලය Router Page එකෙහි පෙන්වන MAC Address එක සමග එය සන්සංදනය කර බලන්න.. ;)



දැන් අදහසක් ලබා ගන්න.. MAC Address එකට (උපාංගයට) අදාල සියලු තොරතුරැ ISP සතු වේ. 
.'. ගෙදරටම සොයා ගෙන පැමිණිමේ හැකියාව ඇති. -_- :'(

දෝෂ තිබිය හැක. කෙටි අදහසක් ගන්න. 
ප්‍රශ්න ඇසූ, මූලික දෑ නොදන්න අයට පමණි.


මෙයින් අදහසක් පමණක් ගන්න, ඉහත Tool ය භාවිතා කර Hacking Detect කිරීමට යොමු නොවන්න. :D 

SriLankaHosting