_______________________________________________________________

Aug 4, 2016

Free Calls Worldwide Unlimited-ලෝකයේ ඕනෑම දුරකථන අංකයකට ෆ්රී කෝල් ගමු

Free Call කිව්වම කවුරුත් කැමති මතෘකාවක්නි..😁😁

විශේෂයෙන් අද කාලෙනං ගොඩාක් අයට තියන ගැටලුවක් තමයි vat බද්ද.😖😖😖නිසා දුරකථන ඇමතුම් ගාස්තු වැඩිවුනා කියල අමුතුවෙන් මතක්කරල දෙන්න අවශ්‍ය නැහැනි..

මේ ගැටලුව විසදුමක් විදියට මම අද ඔයාලට සුපිරි app එකක් දෙන්නයි යන්නෙ..😀😀

වැඩි කතා මොකටද ඉතිං අපි වැඩේට Enter වෙමු..

:- මුලින්ම කියන්න ඕනි මේ ඇප් එකෙන් අපිට ලෝකයේ ඕනිම රටක ඕනිම අංකයකට ඇමතුම් ලබාගන්න පුළුවන්..

විශේෂත්වය තමයි එම ඇමතුම් සදහා ඔයාගේ sim එකෙන් කිසිදු මුදලක් අය නොවීමයි..

:- ඒ වගේම තව දෙයක් කිව යුතුමයි.. මේ සදහා wifi or mobile data internet සම්බන්ධතාවක් අවශ්‍ය වෙනව.

අපි කාටහරි ඇමතුමක් ලබාගන්නකොට එම ඇමතුම internet හරහා තමයි connect වෙන්නෙ..

ඒ වගෙම ඇමතුම් සදහා ගාස්තු වශයෙන් අයවෙන්න අපි මේ ඇප් එකේ adds බලල earn කරන credits කියල මතක තියාගන්න.😁😁😁


එහෙනම් පහලින් ඇප් එක භාගන්න..

 Download 

ගැටලු තියනවනම් පහලින් Comment කරන්න.

Posted By  Manura Ushitha 


SriLankaHosting