_______________________________________________________________

Jul 6, 2016

Whatsapp Plus Lifetime Cracked Android App

Whatsapp කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නැති තරම්.
P.c මෙන්ම Mobile Devices සදහා  whatsapp අද වනවිට ලොකය පුරා මිලියන දහයකට අදික ප්‍රමානයක් භාවිතා කරවා.

ඒම නිසා ඔබ දන්නවා ඇතිනෙ whatsapp අපි භාවිතා කරන්න පටන්ගත්තට පස්සෙ පලවෙනි අවුරුද්දෙ විතරයි නොමිලේ භාවිතා කරන්න පුළුවන් කියල.

ඊට පස්සෙ හැම වසරකටම සැරයක් $1ක මුදලක් ගෙවල තමයි අපිට whatsapp chat කරන්න වෙන්නෙ. එහෙත් බයවෙන්න එපා අපි අද හදුන්වල දෙන්න යන්නෙ whatsapp cracked කරපු app එක.

මේ app එක install කරාට පස්සෙ whatsapp කිසිම මුදල් ගෙවීමකින් තොරව සීම රහිතව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනව.

 Download  

 Contact Me On Facebook  


SriLankaHosting