_______________________________________________________________

Jul 8, 2016

Block Unwanted Adds On Your Android Device - Root Required



Android Devices භාවිත කරන ගොඩක් අයට තියන ලොකුම ගැටලුවක් තමයි mobile data or wifi on කරල මොකක්හරි ඇප් එකක් open කරල run කරාම google adds පෙන්වන එක.

මේහෙම නිතර නිතර අඩ්ස් එනකොට අ‍පේ data අනවශ්‍ය විදිහට අවභාවිත වෙනව.
මේක වලක්ව ගන්නනම් විවිධ ආකාරයේ ඇන්ඩ්රොයිඩ් යෙදුම් තියනව නමුත් සාර්ථකම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් යෙදුම් තියෙන්නෙ බොහොම අඩු ප්‍රමානයක් අද මම ඔයාලට දෙන්න යන්නෙ අන්න ඒ වගේ app එකක්😁😁😁

වැඩි කතා අවශ්‍ය නෑ අපි වැඩේට enter වෙමු....

:- මුලින්ම කියන්න ඕනි මේ ඇප් එක සාර්ථකව භාවිතා කරන්න අවශ්‍ය නම් ඔයාගෙ ඇන්ඩ්රොයිඩ් device එක root කරල තයෙන්න ඕනි...

Step:-1 Download Lucky Pather 

Step:- 2 app එක install කර open කර root access ලබා දෙන්න.


Step:-3 Tool Box මත click කරන්න

Step:-4 Block Adds මත click කරන්න

Step:-5 Block Adds On Device මත click කරන්න

මුල සිට නිවැරදිව step ටික කරානම් දැන් ඔයාගේ phone එකේ add පෙන්වන එක නවතීවි ...

 Contact Me On Facebook  


SriLankaHosting