ZenMate VPN - මෙය සරල මෘදුකාංගයක් සේ පෙනුනත් මෙයින් ගත හැකි වැඩ කොටස ඉතා විශාලය. VPN එකක වටිනාකම දන්න අය මෙය දැන්ම පාවිච්චි කරාවි.. මම මෙය ගැන වැඩි දුර විස්තර කරන්න යන්නේ නෑ... ඔයාට පුල්වන් VPS කියන්නේ මොකක්ද කියලා අන්තරජාලයේ හොයලා බලලා මෙමගින් ප්රෙයාජන ලබා ගන්න
මෙමගින් අන්තර්ජාලය තුල ඔබට රහසිගතව, තමන්ගේ පෞද්ගලිකත්වය රැකගෙන ඕනෑම දෙයක් කරගත් හැකිය. මෙය ඔබට සල්ලි දී ලබා යුතු VPN - Virtual Private Network එකකි. නමුත් මෙ සමාගම මගින් මෙය නොමිලේ මාස 3ක ලබා දීමක් කරනවා.. අපි බලමු එය උධව් වට ගෙන මෙය හැමදාම පාව්ච්චි කරන්නේ කියලා... :D
මෙය WIndows / Mac / Android ... වගේ ඕනෑම මෙහෙයුම් පද්ධති ආකාරයකටම සහය දැක්වීම නිසා හුගාක් වැදගත් මෘදුකාංගයකි.
මෙමගින් Romania, France, Germany, Switzerland, United Kingdom, Hong Kong, Singapore, Canada & US යන රටවල් වල VPS Servers වලට සැනින් සම්බන්ධ වන්න පුලුවන්.
පළමුව බලමු මෙය සිදු කර ගන්නා ආකාරය :
02. දැන් ඊලගට "I'am not a Robot" ක්ලික් කරන්න.
03. දැන් SignUp වෙලා නැත්නම් SignUp වෙලා Sign In වෙන්න.. ඊ්ගලට ඔයාගේ ඊමෙල් එක Verify කරන්න. දැන් ලොගින් උනාම බලා ගන්න පුල්වන්. ඔයාගේ 3 Month Premium Code එක ඇඩ් වෙලා තියෙන්නේ...
04. දැන් එ් එක්කම පහළ තිබෙන FREE බටනය ක්ලික් කරන්න.
05. ඔන්න වැඩේ ගොඩ.. දැන් මාස තුනකට Premium එකට Active... ^_^
දැන් බලමු මෙය Unlimited කරගන්නා ආකාරය : D
මේ සදහා ඉහළ සියලුම දේ සිදු කරගෙන තිබිය යුතුයි. ඉන්පසු මාස තුනක් නොමිලේ භාවිතා කරන්න පුලුවන්නේ.. එහි මාස තුන අවසන් වීමට ලංවන විට මෙම වියවර අනුගමනය කරන්න.. දිගටම ;)
01. දැන් ඔයාගේ වෙබ් බ්රවුසර් එකේ Private Window එක විවෘත කරගන්න.
උදාහරණයක් ලෙස Google Chrome හිදී...
දැන් මෙම වින්ඩෝ එකෙහිදී, ඉහත 01, 02, 03, 04 සිදු කරන්න... Unlimitred Trick.. ;)
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
Complains : Admin@aluthin.com
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.