_______________________________________________________________

Dec 5, 2015

Upload Photo to Instagram Within PC | Instagram Use කරන්න ස්මාර්ට් ඒ්වාම ඔ්නි නෑ..

     Instagram කියන්නේ දැන් හැමෝම දෙනා වගේ භාවිතා කරන Android App එකක්නේ... ඔයාලට මෙමගින් එවලෙම Selfie ගහලා, ටක් ගාපා අප්ලොඩ් කරන්න පුලුවන් නිසයි හුගක් දෙනෙක් අතරේ මෙය ජනප්‍රිය වෙලා තියෙන්නේ...

අද අපි මේ කියලා දෙන දෙයින් ඔයාලට පුලුවන් ඔයාලගේ Photos , Android දුරකතනයක් නොමැතියවම Instagram වෙත Effect දාලා අප්ලොඩ් කරගන්න.
අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා..

විශේෂයි : මෙමගින් ඔයාලා අප්ලොඩ් කරන ෆොටෝස් වලට Instagram Unlimited ලයික්ස් ගන්නත් පුලුවන්, ඒගැන් කියලා දෙන්නම්.. ඔන්න වැඩේ..

මේ සදහා අපි භාවිතා කරන්නේ, Gramblr කියන Free PC Tool එකයි.. එය පහලින් ඩවුන්ලොඩ් කරගන්න අපි නොමිලේ ලබා දෙනවා.

01. මුලින්ම ඔයාට තවම instagram Account එකක් නැත්නම්, හදාගන්න. ඒකට නම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිඩ් එක හරහම Register වෙන්න ඕනි.. 
(ඔයාලග Android Device එකක් නැත්නම්, Bluestack/ Nox වගේ  PC Andoid Player එකක් භාවිතා කරන්න. )


02.  දැන් පහළින් ඩවුන්ලෝඩ් කරගත්ත Gramblr tool එක Install කරගෙන, Open කරගගෙන එයට ඔබගේ instagram Login details වලින් Login වෙන්න. (බය වෙන්න එපා, මේක Popular, Trusted tool එකක්නේ.. )
 එවිට පහත ආකාරයෙන් දිස්වේ.


03. දැන් ඔයාට Instagram එකට Upload කිරීමට අවශ්‍ය Image එක Drag and Drop කරගන්න. නැත්නම් Image එක Select කරලා අප්ලොඩ් කරන්න.


04. දැන් Continue කරගෙන යන්න.. අන්තිමට, Wall එකේ ෆොටෝස් එකත් එක්ක දාන්න ඕනි Text එකත් දාලා, Post කරන්න... 

මේ වගේ පැහැදිලිව, වටිනා දේ දෙන්නේ අලුතින්.කොම් අපි පමණයි..


Software Details :
  • File Size - 3.07 MB
  • Requirements -  Support for all of Windows Version.
  • License - Free.
SriLankaHosting