_______________________________________________________________

Dec 1, 2015

SriLankan "Yaka" Android Funny Game :) | ලංකාවේ කොල්ලෙක්ගෙන් ආතල් ඇන්ඩ්‍රොයිඩ් යකෙක්...

අපි කවුරුත් දන්නවනේ ‘'යකා'’ කියන්නේ කවුද කියල. යකාගේ පරම හතුරා තමයි කට්ටඩි රාළ. දැන් මේ කට්ටඩි රාළ වතුර උගුල්, යකඩ කටු එහෙම දාගෙන බලන් ඉන්නවලු යකාව අල්ලගන්න.


අපි උදව් කරන්න ඕනේ යකාවත් බේරාගෙන උපරිම දුරක් දුවන්න. ඒ දුවද්දී යකාට කාසි එකතු කරගන්න පුළුවන්! ඒ වගේම තමයි යකාට දෙපාරක් උඩ පයින්න, ඒ කියන්නේ ඩබල් ජම්ප් දාන්න පුළුවන්!

තව යනකොට යකාට එහෙන් මෙහෙන් හැකියාව හම්බෙනවා ඕන තරමක් අහසේ ඉන්න flappy bird වගේ, වගේම තමයි කටු උගුළු කපල දාන්න පුළුවන් fruit ninja වගේ!







ඉතින් ඔයාලාට තියෙන්නේමේ හැකියාවන් නුවනැතිව ඉක්මනින් පාවිච්චි කරලා යකව පුළුවන් උපරිම දුරක් කට්ටඩි රාළගෙන් බේරාගෙන අරන් යන්න තමයි! :D

Screenshots...







Software Details :
  • File Size - 31 MB
  • Requirements -  Android Mobile Phone & Tab.
  • License - Free.
  • Web Site - https://play.google.com
SriLankaHosting