_______________________________________________________________

Nov 26, 2015

Stellio Music Player For Android

අද ඔයාට දෙන්න යන්නෙ ඇන්ඩ්රොයිඩ් වල හොදම music player එකක්.. මේක නම් අපි අතරේ ඒ තරම් ප්‍රසිද්ධ නෑ නමුත් මේක මම හිතන විදියට play store එකේ තියන හොදම music player එකක්..

මේකේ නම තමයි stellio music player
මේ app එකේ තියන විශෙශ්ෂත්වය තමයි ගොඩක් audio formats play කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති විදියට තොරගන්න theme එහෙමත් තියනව. 

එ වගෙම කියන්න ඕනි මේකටත් premium unlocker එක අපි සල්ලි ගෙවල තමයි ගන්න ඔනි. නමුත් බය වෙන්න එපා අපි ඔයාලට premium key එකත් free දෙනව.

මුලින්ම free trial එක බාගන්නකො

 Download  


හොදයි එහෙනම් දැං මුදල් ගෙවා ලබා ගතයුතු premium key එක පහලින් බාගන්නකො free


 Download  


Posted By  Manura Ushitha  


SriLankaHosting