_______________________________________________________________

Nov 14, 2015

NOX - Best Android App Player | Andorid App පරිගණයෙන් Play කරන්න අලුතින්ම සුපිරි භාණ්ඩයක්.

   
 ඔන්න එහෙනම්, අලුතින්.කොම් team එකේ අපි, දිගකාලයකින් පස්සේ දිග......පෝස්ට් එකක් දෙන්න හිතුවා...

  මේ කාලේ වෙනවිට ලංකාවේ හුගාක් කොල්ලෝ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චියට පුරැදු වුනාට, ඒ අතරින් එහෙම බැරි අයත් ඉන්නවනේ... ඒත් යන්තම් ඔෆිස් එකේ හරි කොම්පියුටර් එකක් තියෙනවනම් දැන් Tab, Android Mobile ඕනෑම නෑ..

හගාක් අය මෙතෙක් කාලක් මේ සදහා පාව්ච්චි කරන්න පුරැදුවෙලා ඉන්නේ, Bluestacks කියන මෘදුකාංගයනේ.. එයත් මේ වගේ වගේම මෘදුකාංගයක් වුනත්, මෙහි ඊටවඩා පහසුකම් සහ, ඊටවඩා ආසාවෙන් වැඩ කරගන්න පුලුවන් මෘදුකාංගයක් කියලා ඔයාලට හිතේවි.

අපි දැන් මේ ගැන පොඩ්ඩක් විස්තර බලමු...

>>> මෙය ඉන්ස්ටෝල් කරගෙන Open කරනවිට මෙන්න මෙහෙම ලස්සනට Open වෙනවා.

>>> Apps සම්බන්ධ සියලුම Notification බලාගන්නත් පුලුවන්.



>>> මේ බලන්නකෝ ඇප්ස් Player එකේ Home එක කොහොමද කියලා.. 


>>>App Player එක ඇතුලේ ඉදලා, ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකේ, ටැබ් එකේ වගේ Screenshot ගන්නත් පුලුවන්.. පරිගණකයට Save කරගන්නතු පුලුවන්. 


>>>App Player එකේ ඉදලා ඔයාගේ Computer එකේ තිබෙන ෆයිල්ස් පර්හරණය කරන්නත් පුලුවන්..


>>> ඔයාගේ පරිගණකයේ ගඩබාකරගෙන ඉන්න Android Apps FIle (APK) වුනත් මේ ඇ ප්ස් App Player එකට Import කරගන්න පුලුවන්.. මෙන්න මෙහෙම.



>>> ඔයාගේ Android Phone එකේ Tab එකේ වගේම ඇප්ස් අයිකන් ඕනෑඹ තැනකට ලස්සනට දාගන්න පුලුවන්.


>>> Google Play එකෙන් ඕනෑම ඇප් එකක්, Download කරගෙන ඉන්ස්ටොල් කරගන්න.. ගේම්ස් එහෙම ෆට්ටට ගහන්න පුුලුවන්...



>>> කිසිවෙනසක් නෑ.... ටැබ් එකක් පාවිචචි කළා වගේම තමා.. මේ බලන්නකෝ... ඇප්ස් Close එක.



Software Details :
  • File Name - NOX.
  • File Size - 252 MB
  • Requirements -  Windows XP/ 7 / 8 / 8.1 / 10
  • License - Free.
  • Support Web Site - en.bigbox.com

SriLankaHosting