_______________________________________________________________

Nov 18, 2015

Mobile-Send Free Unlimited Sms Texting App For Android නොමිලේ ඇති තරම් කෙටිපනිවුඩ යවමු



මෙතනට ඔයාගේ sms එක type කරන්න අකුරු 160 කට නොඅඩු

දැන් mobile number කියන තැනට ඔයා message එක යවන්න ඕනි කෙනාගේ අංකය දෙන්න.. මතක තියාගන් ඔයා number එක type කරන්න ඕනි international format එකට... ඒ කියන්නෙ උදාහරණයක් කියනවනං ලංකාවෙ අංකයකට නම් ඔයා message එක යවන්නෙ +94xxxxxxxxx ආකාරයට number එක type කරන්න ඊටපස්සේ පහල captha code එක නිවැරදිව ඇතුලත් කරල sms send කරන්න

සුභ දවසක් වේවා  අළුතින්.com අපි අද ඔයාලට දෙන්න යන්නෙ තවත් සුපිරි ඇන්ඩ්රොයිඩ්  ඇප් එකක්.

මේක තමයි mobilesend.
ඇති තරම් sms යවන්න මල් කඩන අයට මල් කඩන්න සුුපිරි ඇප් එකක් තමයි.

Features ගැන කියනවනං ඔයාලට මේ ඇප් එකෙන් ලංකාව තුල හා පිටරට ඕනිම mobile networks වලට sms කරන්න පුළුවන් විශේෂත්වය තමයි සීමාවක් නෑ unlimited. Internet එක හරහා තමයි sms එක යන්නෙ.

ඒ වගේම ගොඩක් මේ වගේ service වල register වෙන්න ඕනිනෙ එහෙත් මෙතනදි එහෙම අපි register වෙන්නත් අවශ්‍ය නැ.

අපි sms එක sent කරාම ආදාල ඔයා sms එක යවපු කෙනාගේ අංකයට sms එක යන්නෙත් පිටරට අංකයකින්.. ඒ නිසා මේක වැරදි වැඩ වලට යොදාගන්නත් එපා..

කරන්න තියෙන්නෙ

එහෙනං පහලින් ඇප් එක බාගන්නකො.

 Download  

Posted by  Manura Ushitha Contact Author On Facebook  


SriLankaHosting