_______________________________________________________________

Nov 15, 2015

Mobdro The Best & Free-Tv &Video's Streaming App. නොමිලේ ලෝකෙ වටේ TV Channel බලමු.


සුභ දවසක් වේවා!.. කියලම පටන්ගන්නම්කො.. අද අපි ඔයාලට කියන්න යන්නෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකෙන් ඇති තරම් නොමිලේ ලෝකෙ වටේ සඡීවී රූපවාහිනී නාලිකා . ෆිල්ම් , tv programs.. බලන්න කදිම ඇප් එකක් ගැන.. 


***කව්රුත් දන්නවනි අවුතින්.com අපි හැමදාමත් හදුන්වල දෙන්නෙ සුපිරිම් දේවල් කියල.. ඇත්තටම මේ ඇප් එකෙන් බලන්න පුළුවන් ඡාත්‍යන්තර channel විතර.. ලංකාවේ channel බලන්න බෑ...



*** මුලින්ම මේකෙ තියන වාසි අවාසි කිහිපයක් කෙටියෙන් විස්තර කරන්නම්කො..



මෙහෙමයි වැඩේ වෙන්නෙ ඇත්තටම කියනවනම් මේ ඇප් එකෙන් අපි tv , video නරබනවිට data කැපෙනව.. මේක තමයි මේකෙ තියන එකම ගැටළුව..



*** නමුත් වාසි ගැන කියනවනම් මේහි අන්තර්ගත ඔබට නොම්ලේම නැරබීමේ අවස්ථාව ලබාදී ඇති නාලිකා විශාල ප්‍රමානයක් premium satellite tv .. නාලිකා උදාහරණයක් ලෙස කියනවනම්..  



sky sprots , ten sprots , ten cricket , ten action , discovery channel , wwe wesling tv



මේ වගේ තවත් channel 300කට අදික ප්‍රමනයක් කිසිම අමතර ගාස්තුවකින් තොරව නැරබීමේ හැකියාව තියනව.





App Details :
  • File Name - Mobdro.apk
  • File Size - 20.3 MB
  • Requirements - Android Device
  • License - Free.

*** ඔයාලට තමවත් මේ වගේම සුපිරි ඇප්ස් වගේම අළුතින් tricks.. එහෙමත් අපි ඉදිරියේදි ගෙන ඒමට බලා පොරොත්තු වෙනව..ඒ සදහා ඔයාලගේ යෝජනා , චෝදනා අපිට වටින. මම මනුර ඌෂිත.. තවත් මේ වගේ අළුත් postටුවකින් හමුවෙමු..!!


SriLankaHosting