_______________________________________________________________

Nov 17, 2015

Dingtone-Free Phone Calling & Sms AnyWhere In The World.. ඕනිම දුරකථන අංකයකට නොමිලේ කෙටිපනිවුඩ සහ ඇමතුම්



ඔන්න අද නම් අළුතින්.com අපේ teamඑක ඔයාලට රැගෙන ආවෙ ගොඩක් වටිනා android ඇප් කිවුවොත් නිවැරදි. මේක තමයි Dingtone 



****මොකද කවුද අකමැති නොමිලේ call , sms කරන්න.. ගොඩදෙනෙක් දැං මල් කඩනව එහෙම ඇතිනෙ..ඉතිං..




***එතකොට reload වලටම සල්ලි බරගානක් වියදම් වෙනවනි... 




***අද අපි දෙන මේ ඇප් එක ඔයාගේ ඇන්ඩ්රොයිඩ් දුරකථනයේ ස්ථාපනය කරගත්තට පස්සේ ඉස්සර කාලේ වගේ reload , card දාන්න ඕනි වෙන එකක් නෑ..




***ඇප් එක දෙන්න කලින් පොඩි කාරනා ටිකක් තියනව ඔයාලට කියන්න.  ඒ තමයි මේ ඇප් එකෙන් අපි ඇමතුම් ලාබාගැනීමේදී එය දුරකථන ඡාල වලට සම්බන්ධ කරන්නෙ අන්තර්ජාලය හරහා. ඒ නිසා මේය භාවිතා කිරීමේදී internet connection එක අනිවාර්ය වෙනව. ඒ කියන්නෙ ඔයාලගේ data කැපෙනව කියන එකනි. ඒ ගැන එච්චර දුක්වෙන්න අවශ්‍ය නෑ. මොකද ඉතාම සුළු data ප්‍රමානයක් තමා එක් ඇමතුමක් සදහා වැය වන්නෙ..




***ඊලඟට කියන්න තියෙන්නෙ මේකෙන් free sms , call සදහා ඔයාලට reward වලින් $ earn කරන්න ඕනි ඒ සදහා ඔයාලට කරන තියෙන්නෙ දවස ගානෙ videos , kiip reward වලින් මුදල් උපයන එක තමයි. Ok.. 




***එතකොට ඒ අපි earn කරපු $ වලින් තමයි ඇමතුම් සහ sms වලට අදාල ගස්තු එයාල අය කර ගන්නෙ. 







මෙතන තියන reward වලින් තමයි $ earn කරන්නෙ







App Details :

File Name - Dingtone.apkRequirements - Android DeviceLicense - Free.


Posted By  Manura Ushitha Facebook  


 Download  


SriLankaHosting