_______________________________________________________________

Sep 11, 2015

Latest Google Play Store - 5.9.11 | ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම Play Store එක මෙන්න.

ඔයාලා දන්නවනේ මේ දවස්වල ගූගල් සමාගම හැම අතින්ම යාවත්කාලීන වෙන බව.. ඔවුන්ගේ සියලුම ලංඡනයන් පවා යාවත්කාලීන කළා..

ඔන්න ඒ සමගම Google සමාගමට අයිති Andoid Play Store එකත් නව පෙනුමකින්, ඒ Andoid Apps වල තිබුණු දෝෂ නිරාකරණය කරළා ඔබ වෙත ලබා දීලා අහවරයි.

ඒ සමගම නව විශේෂාංග රැසකින්ද Google Play store එක සමන්විත කරලයි තිබෙන්නේ..



මේ නව විශේෂාංග රැගත් අලුත්ම Google Play Store එක පහළින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් Smart Phone එකට හෝ Tab එකට බාගත කරගන්න.





Software Details :
  • File Name - Android Play Store 5.9.
  • File Size - 13.1 MB
  • Requirements -  Android Mobile Phone & Tab .etc
  • License - Free.
  • Support Web Site - www.apkmirror.com
SriLankaHosting