_______________________________________________________________

Mar 13, 2015

Memory Clean & Fast your computer | පරිගණකයේ RAM එක Clean කරගමු.

       පරිගණකයේ විතරයි නෙවෙයි අපේ මතකයටත් අනං මනං සෙට් වුනාම ඔක්කොම අවුල් යනවනේ. අන්න ඒ වෙලාවට මෙන්න මේ වගේ  එකකින් Clean පාරක් දාගත්තම හරිනේ.

රැම් එකෙහි මිලි තත්පරෙන් තත්පරේට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවනේ. එහෙම ටිකවෙලාවක් වැඩ කරගෙන යනකුට ස්ලෝ වෙනවනේ.

ඔන්න ඒකට විසදුම පහළින් ගන්න.



Software Details :
  • File Name - Memory Cleaner.
  • File Size - 474 KB
  • Requirements - Windows XP / Vista / 7 / 8 / 8.1
  • License - Free.
  • Official Site - www.koshyjohn.com
SriLankaHosting