_______________________________________________________________

Mar 1, 2015

DFX Audio Enhancer | පරිගණකයෙන් HD Sound Output කරමු.

         දැන්කාලේ කොල්ලො කෙල්ලොන්ට නම් මේ මෘදුකාංගය අත්‍යවශ්‍යම මෘදුකාංගයක් වේවි. බලන්නකෝ මේක දාගෙන.

සාමාන්‍යෙයන් සිංදුවක් අහනකුට, Sub එකක් ගහලා වුනත් අපි බලාපොරොත්තුවන හට පරිගණකයෙන් Output කරන්නේ නෑ. 

නමුත් මෙම මෘදුකාංගය මගින් Home Theater එකකින් වාගේ Surround / 3D Sound එක සුපිරියටම ලබාගන්න පුලුවන්. Bass එකත් සුපිරියටම දෙන නිසා මරැ ආ..

මැෂිමෙන් 50% ක් Volume Up කරොත් මේක දාලා 100% වගේ සවුන්ඩ් එකක් ගන්න පුලුවන් නිසා, මැෂිමේ 100% දාලා බලන්නකෝ කොහොමද සැර කියලා..

පරිගණකයෙන් Output වන සියලුම ශබ්ධයන් නියම Quality යෙන් ලබා දීම විශේෂත්වයයි.




Software Details :
  • File Name - DFX Audio Exhancer.
  • File Size - 4.6 MB
  • Requirements - Windows XP / Vista / 7 / 8 / 8.1
  • License - Free.
  • Official Site - www.fxsound.com

SriLankaHosting