_______________________________________________________________

Mar 13, 2015

Baidu PC Faster - පරිගණකයේ Speed එක Dual කරගන්න.

   ඔයාලා දන්නවනේ පරිගණකයෙන් එකදිගට වැඩකරගෙන යවකුට ටික කාලයකින් Slow වෙනවනේ.. අන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න හොද tool එකක් තමා අද අලුතින් අපි දෙන්නේ..

  ඒ වගේම පරිගණකයේ Registry යේ තිබෙන විවිධ දෝෂ නිසාද පරිගණකට මන්දගාමී වෙනවා. අනික සමහර වැඩසටහන් Uninstall කරාට සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නෑනේ..

අන්න ඒ සියලුම කාරණා නිරාකරණය කරලා පරිගණකට වේගවත් කර ගැනීමට මෙය භාවිතා කරන්න.

Software Details :
  • File Name - Baisu PC Faster.
  • File Size - 25.3 MB
  • Requirements - Windows XP / Vista / 7 / 8 / 8.1
  • License - Free.
  • Official Site - www.pcfaster.com

SriLankaHosting