_______________________________________________________________

Feb 22, 2015

Vivaldi - A New web browser From Opera | ඔපෙරා අලුත්ම වෙබ් බ්‍රවුසරය මෙන්න.

       අලුතින්.කොම් අපි ඔයාලට අද දෙන්න යන්නේ Opera සමාගමේ අලුත්ම නිපයුමක් වන Vivaldi Web Browser එකයි. 

2015 අරම්භයත් සමගම හදුන්වාදුන් මෙම අලුත්ම වෙබ් බ්‍රවුසරය සුපිරි පෙනුමත් සහිතව මෙන්න අංග රැසකින් සමන්විත Web Browser එකක් ලෙස හදුන්වාදෙන්න පුලුවන්.

මෙතෙක් ඔබ භාවිතා කල ආනකුත් වෙබ් අඩවි වලට වඩා නැවුම් අත්දැකීමක් ගැනීමට මෙය භාවිතා කරලා බලන්න.

Windows 10 හි අලුත්ම Internet Explorer ආකෘතිය රැගත් මෙය ජනප්‍රිය වෙමින් පවතින වෙබ් Browser කි.

Click on The Image to Get Zoom View.


Software Details :
  • File Name - Vivaldi.
  • File Size - 36 MB
  • Requirements - Windows / Mac / Linux
  • License - Free.
  • Official Site - www.vivaldi.com


SriLankaHosting