_______________________________________________________________

Feb 15, 2015

Transfer Large Files Via Email | Email හරහා විශාල ෆයිල් හුවමාරැ කරගන්නා ආකාරය.

           ඔයාලා අත්දැකීමෙන්න දන්නවා ඇති, Email හරහා 20 MB වලට වඩා විශාල ෆයිල් Attach කරලා යවන්න බෑ. ඒත් ඉතිං බෑ කියලා බෑනේ.. ඔන්න අපි කියලා දෙන්නම් ක්‍රමයක්.

මෙමගින් ඔයාලට අවශ්‍ය කෙනාට 5GB - 30GB දක්වා විශාල ෆයිල් එකක් වුවත් මෙම ක්‍රමය මගින් යැවිය හැකිය.

ඔයාලා පහත වෙබ් අඩවියට පිවිස අදාල File එක Attach කරලා යවන්න අදාලා Email Address එකට..ඔන්න හරි වැඩේ.... :)



SriLankaHosting