_______________________________________________________________

Feb 22, 2015

Talk helper Free Skype Recorder | අලුතින් Skype Recoder එකක්.

          ඔයාලා ඕනතරම් Skype Call අරගෙන ඇතිනේ, මල්වුනත් කැඩුවනම් කඩපු මල නැවත අහගන්න තිබුණනම නරකද ආ..???

ඔන්න කතාකරපු සියලුම දෑ නැවත ඇසීමට මේ මෘදුකාංගය භාවිතා කරන්න.අපි මීට පෙරත් මෘදුකාංගයක් ලබාදුන්නා. මේක ඊට වඩා මරලයි කියලයි හිතෙන්නේ..

ඒ පමණක් නොව Call Date, Call Time, Call Duration වැනි සියලුම විස්තර මෙමගින් මතකයේ රදවා ගනී..


Software Details :
  • File Name - Talk Helper.
  • File Size - 6.4 MB
  • Requirements - Windows XP/Vista/7/8/8.1
  • License - Free.
  • Official Site - www.talkhelper.com

SriLankaHosting