
_______________________________________________________________
අපි ඔයාලා වෙනුවෙන් සිංහල-ඉංග්‍රීසි Dictionary දීලා තිබුණට Java Mobile Use කරන අයට ඩික් එකක් දෙන්න බැරිවුනානේ.ඔන්න අද අපි ඒ අයට නියම භාණ්ඩයක් ගෙනාවා...
මේකේ ඔයාලා දන්නැති ඕනීම ඉංග්‍රීසි වචනයක් ගහලා සිංහලය තේරැම බලාගන්න පුලුවන්.
කොහොමද මරැනේද වැඩේ ආ.... ඔන්න අවශ්‍ය අය පහළින් ගන්න.