_______________________________________________________________

Feb 13, 2015

Quickly Make Animated GIF | ඔබට අවශ්‍ය Animation GIF සාදාගන්න නියමයි.

        හැමදාම විවිධ ආකාරයේ වැදගත් Software ලබාදුන් aluthin.com අදත් ඔයාලට වැදගත් වන ආකාරයේ Software එකක් ලබාදෙන්නයි යන්නේ..

අපේ සයිට් එකෙත් දාලා තියෙනවා නේද Animation Ads අන්න ඒ වගේ දැන්වීම් නිර්මාණයේදී හුගාක් වටින මෘදුකාංගයක් ලෙස අපි මේක ඔයාලට හදුන්වාදෙනවා.

මේක ඉතාමත් සරල , KB ප්‍රමාණයක මෘදුකාංගක්, හැදිරවීමත් හරිම පහසුයි, මෙය Portable මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය නෑ. ඔන්න අවශ්‍ය අය ගන්නකෝ..





SriLankaHosting