_______________________________________________________________

Feb 15, 2015

Online QR-Code Generator | ඔබට අවශ්‍ය QR-Code හදාගන්න මෘදුකාංගයක්.

            QR Code ගැන නොදන්න අය ඉන්න විදිහක් නෑනේ.. ෙවබ් අඩවියකට ගියත් ඒකෙත් තියෙනවනේ. 

අපි නිතරම දැකලා තිබෙන්නේ Bar code නේ, නමුත් එයට වඩා  මෙයින් කියෙවෙන ලොකු විස්තරයක් තියෙනවා.

එනම් බාකෝඩ් එකට වඩා මෙහි ඇතුලත් කළ හැකි තොරතුරැ ප්‍රමාණය විශාලයි...




  • අපි Barcode Reader ගැන දැමූ ලිපිය බලන්න - මෙතනින්
SriLankaHosting