_______________________________________________________________

Feb 20, 2015

How To Recover Deleted Facebook Messages, Pictures And Videos | Facebook Recovery කරගන්න.

      Yuresh සොහොයුරා මේ පිළිබද අපෙන් විමසීමක් කරතිබූ නිසා මේ ගැන දැමීට මූලික කාරනාව වූයේ.ඔහුට අපගේ ස්තූතිය පුදකරසිටිමු.
දිගට අප සමග රැදෙන්න. ප්‍රශ්න Chat Box වෙතින් අපට යොමු කරන්න.

මේ ප්‍රශ්නය හුගාක් දෙනෙක්ට ගැටලුකාරී වූ දෙයක්, එනම් අපි Delete කරපු, Facebook Messages, Pictures,Videos වැනි දෑ Recovery කරගන්නා ආකාරය කොහොමද කියලා.
ඔන්න අද අපි Simple Step එකක් තියලා දෙනවා.
  1. මුලින්ම ඔයාගේ Facebook Account එකට Login වෙලා Setting > General Account Setting වලට යන්න.
  2. දැන් ඔයාලට දැකගන්න පුලුවන් වේවි "Download a copy of your Facebook data, now click on download a copy link" යනුවෙන්.
  3. දැන් ඒ Link එකමත ක්ලික් කරන්න. එවිට නව පිටුවක් Open වී එම පිටුවේ download archive බටනයක් දැකගන්න පුලුවන්. දැන් ඒ download archive බටනය මත ක්ලික් කරන්න.
  4. දැන් ඔබෙන් Facebook Password & Security Question අසාවි. ඒවා දෙන්න.
  5. දැන් ඔබට මෙලෙස Message එකක් දිස්වේවි “the download link will be sent to your email id which you used to create your Facebook account.
  6. දැන් ඔයාගේ Email Box එක Check කරලා බලන්න. දැන් ඔයාට පණිවිඩයක් සමග, Download Link එක ෆේසුබුක් එකෙන් එවලා ඇති. ඒ ලින්ක් එකෙන් ඔයාට Zip File එකක් ඩවුන්ලොඩ් වේවි.


7. දැන් ඒ Zip File එක ඩවුන්ලොඩ් කරගෙන Extract කරලා බලන්න. දැන් ඔයාට හොයාගන්න පුලුවන් නැතිවුන Message/Pictures & Videos .

  සැ.යු - ඒ Zip Fileය Extract කල විට HTML ෆයිලයක් ඇති අතර,එය විවෘත කරගන්න. :D

SriLankaHosting