_______________________________________________________________

Feb 14, 2015

Bluetooth File Transfer for windows | බ්ලූටූත් මගින් ෆයිල් හුවමාරැ කරගන්න පහසුවේවි.

          ඔයාගේ Computer එකේ, Lap එකේ බ්ලූටූත් භාවිතා කරලා ඉක්මනින් ඔයාගේ Mobile Phone එකට වුවත් ෆයිගල් හුවමාරැ කර ගැනීමට මෙම මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්.

ඒ වගේම Computer එක මගින් එම උපාංගයේ ෆයිල් ැසිරවීමේ පහසුකම්ද මෙම මෘදුකාංගය සතුවේ.

අවශ්‍ය අය භාවිතා කරළා බලන්න..



Software Details :
  • File Name - Medieval Bluetooth Network Scanner.
  • File Size - 800 KB
  • Requirements - Windows XP / Vista/7/8.8.1.
  • License - Free.

SriLankaHosting