_______________________________________________________________

Jan 5, 2015

Windows 7/8 Newly Desktop Gadgets Pack 2015 | වින්ඩොස් 7/8 අයට ඔන්න අලුත්ම ගැජට්ස් සෙට් පැක් එකක්ම.

          Windows 8 වලටත් Desktop Gadgets කියුවම සමහර අය පුදුම වෙයිනේ.? Windows 7 වලට විතරනේ Gadgets තියෙන්නේ . 


 අපි මීට පෙර ලිපියකින් කියලා දුන්නා Windows 8 වලටත් Windows 7 වල තියෙන ගැජට්ස් ඔක්කොම දාගන්න විදිහ. 



Windows 8 වලටත් 7 Gadgets දාගන්න හැටි බැලුවේ නැති අය මෙතනින් ගිහින් බලන්න.



අපි ඒ දෙගොල්ලටම Windows Gadgets වලුත්ම Set එකක් තමා මේ දෙන්න යන්නේ......... ආ... සුපිරි ආ.. ඕන අය ගන්නකෝ.......


Software Details :
  • File Name - Windows Newly Gadgets Pack.
  • File Size - 15 MB.
  • Requirements - Windows7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting