_______________________________________________________________

Jan 29, 2015

Use Mobile Whatsapp in PC Web Browser.වෙබ් බ්‍රව්සරයෙන් WhatsApp chat කිරීමේ පහසුකම ලබාදේ.

        මෙමගින් ලොව අංක එකේ Chat App එකක් වන WhatsApp ඔයාගේ පරිගණකයේ තිබෙන Chrome Web Browser එක මගින් භාවිතා කිරීමේ අවස්ථාව ලැබෙනවා.. මෙතෙක් කාලයකට මෙම පහසුකම ඔයාලට ලබාදීලා තිබුනේ නැහැ.

ඒ සඳහා මෙම වෙබ් අඩවියට පිවිස , එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කරලා ඔයාගේ මොබයිල් එකෙන් භාවිතා කරපු WhatsApp පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. 
වැදගත් - මෙම පහසුකම ඇපල් පරිගණක සදහා වලංගු නොවේ.


SriLankaHosting