_______________________________________________________________

Jan 13, 2015

The Easy Step To Type Sinhala | සිංහල ටයිප් කරන්න ලේසිම විදිහ.

         Aluthin අපි ෙමේ දෙන්න යන්නේ සිංහල කරන ඔයාලට වැදගත් වන මෘදුකාංගක්. මේක මගින් ඔයාලට ලේසියෙන් සිංහල ටයිප් කළ හැකියි. මේක Singlish Tool එකක්.

එනම් ඔයා මැෂිමේ නොට් පෑඩ් එකේ / ඔයා කරන බ්ලොග් එකේ හෝ වර්ඩ් එකක වුවත් එයා Singlish වලින් ටයිප් කරන එක Auto ම සිංහලට හැරෙනවා...

ඔන්න මේක තාම ඔයා ලග නැත්නම් පහළින් ඩවුන්ලොඩ් කරගන්න.

Windows 8           ( 32 bit & 64 bit )                                                       : Download ( 4.1 MB )

Windows 7           ( 32 bit & 64 bit )                                                 Download ( 4.1 MB )

Windows Vista    ( 32 bit & 64 bit )                                                     : Download ( 46 MB )

Windows XP  ( Service pack 3 )  ( 32 bit & 64 bit )                     :  Download (46 MB)
Windows XP  ( Service pack 2)   ( 32 bit & 64 bit )                      :  Download (48.5 MB) 
SriLankaHosting