_______________________________________________________________

Jan 7, 2015

SD Card Formatter | Format වෙන්නෙම නැති SD Card Format කරමු.

          දැන් කාලේ SD Card(Chip) එකක් නැති එක්කෙනෙක් හොයාගන්නත් නැති තරම්නේ... ඒ කියන්නේ අර ඔයාගේ ෆොන් එකේ ෆොටෝ Save වෙන්නේ අන්න ඒක තමා.. :3

ඉතිං ඒ Chip ඉතා කුඩා Circuit එකකින්නේ සමන්විතවන්නේ,  සමහර විට ඔයාලම අත්දැකලා ඇති ඒවා කොහොම කරත් Format කරන්න බැරැව යනවනේ....

අන්න ඒ වගේ ලෙඩක් ආපු වෙලාවට භාවිතා කරන්න තමයි අපි මේ පොඩි tool එක හදුන්වා දෙන්නේ..............

Software Details :
  • File Name - SD Card Formatter.
  • File Size - 5.95 MB.
  • Requirements - Windows XP / Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.

SriLankaHosting