_______________________________________________________________

Jan 5, 2015

Popular Frost_Wire Torrent Downloader | හුගාක් ජනප්‍රිය තවත් නිහඩ Torrent Downloader එකක්.

         දැන් හැමොම වගේ Torrent Download වලට හුරැ වෙලානේ ඉන්නේ ඉතිං අපිට ටොරින්ට්ස් ෆයිල් ඩවුන්ලොඩ් කරන්න විවිධ Downloader තියෙනවනේ. 
Eg - Bittorrent/U torrent.etc

ඔන්න ඒ අතරේ තවත් හුගාක් නිහඩ අය භාවිතා කරන Popular Torrent Downloader එක් ගැන තමා මේ කියන්න යන්නේ..... 

අපි දන්න තරමින් හුගාක් අයගේ U torrent නේ භාවිතා කරන්නේ...

ඔන්න එහෙනම් සැබෑ වෙනසක්.. සුපිරි වේගයක්..... 
අවශ්‍යය අය පහළින් ගන්න.. වෙනස අත්විදින්න.




Extract Password- aluthin.com
Software Details :
  • File Name - Frost Wire 5.7.2 . 
  • File Size - 21 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting