_______________________________________________________________

Jan 11, 2015

It was 1 Month For Aluthin Site | Aluthin ආ අපිට මාසයක් ගත විය. :)

      Aluthin අපිට අදත් වැදගත් දවසක් විය , එනම් අපගේ මෙම බ්ලොග් අඩවිය පටන්ගෙන මාසයක් සපිරෙන්නේ අදටයි.

 මාසක් වැනි කෙටි කාලයක් තුල අපි ගොඩාක් දේවල් ඔයාලා වෙනුවෙන් ලබාදුන්නා..

අපි හිතනවා ඒ ලබාදුන්න/කියලා දුන්න දෙයින් එක බිදක් හෝ ඔයාලගේ තාක්ෂණික දැනුම වෙනුවෙන් වැදගත් වෙන්න ඇතියි කියා..

අපි මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ මුදල් ඉපයීමට හෝ වෙනත් අරමුනක් තකා නොවේ. ඒ පරිගණක භාවිතා කරන/ අන්තර්ජාලයෙන් විවිධ දෑ ලබාගන්න/ඉගෙන ගන්න ඔබ සදහා පමණයි.

මේ වනවිට මෙම අඩවියේ කිසිම විදියේ Adlink or මුදල් සොයන යම්  දෙයක් අඩංගු නොවේ... එය ඔබගේ පහසුව සදහා හුගාක් වැදගත් වේවි..

මෙම අඩවියද එක් පුද්ගලයෙක්ම කරන අඩවයක් නොවේ.. තවත් පුද්ගලයන්ගේ සහයොගයද මෙය පවත්වාගෙන යාමට ලැබුණා. ඉදිරියටත් ලැබේවි..

අනෙක් දේ වන්නේ මෙම අඩවිය දීර්ඝ කාලීනය පවත්වාගෙන යාම සදහා ඔබගේ සහයොගයද අත්‍යවශ්‍යයම කාරණයකි. එය අදත් හෙටත් හැමදාමත් ලැබෙයි යැයි අපි සිතමු..

එ වගේම අපි සතුටින් කියන්න කැමති මාසයක් වැනි කෙටි කාලයක් තුල විශාල ප්‍රමාණයේ ප්‍රක්ෂක ප්‍රතිචාර මෙන්න 30000 කට අධික Visiters ලා ප්‍රමාණයකුත් පැමිණ තිබෙනවා. 

අප ඔබට ලබාදුන්න දෑ සේම ඉදිරියේදීත් ඊට වඩා වටිනා දෑ ඔබේ දෝතට ගෙන ඒමට අපි සූදානම්...අප සමක රැදී සිටි/සිටින ඔබට අපගේ ස්තූතිය.

අපි ගැන තවත් අවශ්‍යනම් - 



SriLankaHosting