_______________________________________________________________

Jan 2, 2015

How to remove Vocals From a Song | සිංදුවකින් කටහඩ ඉවත්කිරීමට නියම ක්‍රමය.

         ඔන්න අලුතින්.කොම් ඔයාලට වැදගත් වන තවත් දෙයක් අරං ආවා. මේක දැනටමත් නොදන්නය අය අරගන්න. මේකෙන් වෙන්නේ ඔයාලග තියෙන Mp3 වල කටඩ ඉවත් කිරීමයි. එතකුට ඉතිං ඔයාගේ කඩහට දාගන්නත් හැකිනේ....

ඒ වගේම Song එකේ කටහඩ ඉවත් කරලා Music එක විතරක් Play කරන්නත් පුලුවන්. ගායනය පුරැදුවෙන අයටත් ඒක ගොඩාක් වැදගත් දෙයක්.
නිකම්මත් නොවයි මෙම මෘදෘකංගය භාවිතයෙන් Voice එක අයින් කරන විදිහ දැක්වෙන සුපරි විඩියෝ එකකුත් ඔන්න අපි දාලයි තියෙන්නේ... එහෙනම් පොස්ට් එක සමුපූර්ණයි.....

Software Details :
  • File Name - Audacity . 
  • File Size - 18.38 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com- Don't Copy Right -Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.එය නිවැරදි කිරීමට අප සූදානම්.මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting