
PDF Editor එක ගත්ත අයට ඔන්න ගෙනාව PDF Writer එකක්. අපි ඔයාලට දුන්න PDF Editor එක තාමත් ගත්ත නැති අය මෙතනින් යන්න.
දැන් මේ දෙන්න යන්නේ ඔයාලට නොමිලේම දෙන CutePDF Writer එකක්.
මෙහි Features කිහිපයක් ඔන්න පහළින් දැම්මා...
Software Details :
- File Name - CutePDF Writer.
- File Size - 1.9 MB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.