_______________________________________________________________

Jan 7, 2015

Free Duplicate Photo Finder | එකවගේ තියෙන ෆොටොස් හොයමු.

            Aluthin.com අපි ඔයාලට මේ දෙන්න යන්නෙත් වැදගත් වෙයි කියලා සිතෙන දෙයක්, ඔයාලගේ Computer එකෙත් එකවගේම පින්තූර ඕනතරම් ඇතිනේ.... ඒත් අපි මොකද එක වගේ පින්තූර දෙක දෙක තියාගන්නේ...

ඒකෙන් වෙන්නේ පරිගණකයේ තිබෙන Free Space එකත් අඩුවෙන් එකනේ...

අපි මේ දෙන මෘදෘකංගයෙන් කරන්නේ අන්න ඒ වගේ තියෙන් Duplicate Photo Find කරලා දෙන එක... එකතුට අයින් කරලා දාන්නත් පුලුවන්නේ..................

Software Details :
  • File Name - Photo Finder.
  • File Size - 1 MB.
  • Requirements - Windows XP / Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting