_______________________________________________________________

Jan 3, 2015

Free Desktop Rocket Dock | Desktop එකට ලස්සන Customizable Menu එකක්.

          හැමොම කැමතිනේ තම තමන්ගේ Desktop එක ලස්සනට තියාගන්න.. එන්න ඒ අයට තමයි මේ Rocket Dock එක හදුන්වාදෙන්නේ..

මෙය අපට ඕනෑ ලෙස Customize කරගන්න පුලුවන්. අවම Ram මතකයකින් Desktop එකට මේ ලස්සන මෙනු එක දාගන්න.

මෙන්න මේ Menu එක දාගත්ත පරිණකයක Desktop එකක්.

මෙන්න මේ මෘදෘකංගය හදුන්වාදීමේ Video ව.


Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - Free Desktop Rocket Dock. 
  • File Size - 6 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting