_______________________________________________________________

Jan 19, 2015

One Tool For See All PC Requirements | පරිගණකයේ සියලුම විස්තර එකම ටූල් එකකින්.

      ඔයාලගේ එදිනෙදා පරිගණක ජීවිතයේදී පරිගණකයේ විස්තර ලබාගැනීමට අවශ්‍ය වෙලා ඇති.? නැත්නම් ඉදිරියේදී හෝ එය අවශ්‍ය වනු ඇත.
එනම් Ram /CPU Type?/ VGA Type/ Motherboard Type & .etc . අවැනි අවස්ථාවක් හුගාක් අය Windows Properties වලින් තමා බලන්න උත්සහ කරන්නේ, නමුත් එහි තිබෙන්නේ ඉතාමත් පොඩි විස්තර කිහිපයකි.
අපි මේ ලබාදෙන Tool එක භාවිතා කරලා බලන්නකෝ.. මේක Direct Open නිසා Install කර කර බන්න ඕනිත් නෑ.. Pen Drive එකක වුවත් දාගෙන යා හැකි අයුරින් නිර්මාණය කරල තියෙනවා.

**ඒ පමණක් නොවෙයි, පරිගණකයේ CPU හි උෂ්ණත්වයද මෙම මෘදෘකංගය මගින් නිවරදිව බලාගත හැක.
ඔන්න උදාහරණයක් ලෙස මගේ විස්තර පෙන්වනවා.....

Extract Password- aluthin.com
Software Details :
  • File Name - GPU-Z . 
  • File Size - 2 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting