_______________________________________________________________

Dec 24, 2014

පරිගණක භාවිතයේදී නැතුවම බැරි Winrar.

     සයිබරයේ ගුරැවරැ ලෙස අප කුඩාම පුද්ගලයාගැනම ඉදලා හිතන්න ඕන.. ඔයාලා පරිගණකය- අන්තරජාලය සමග වැඩ කරනවිට අත්‍යවශ්‍යම මෘදෘකාංගයක් . 

මේක ගැන නොදන්නම අයට පොඩ්ඩක් කියුවොත් මෙමගින් ෆයිල් හැකිල වීමටත්, එම හකුලා තිබෙන ෆයිල් දිගහැරීමටත් බෙහෙවින් වැදගත්... 

අපේ අඩවියේ තිබෙන ඩවුන්ලොඩ් ෆයිල්ස් වලින් 80%ක්ම මෙයින් Compress කැ තිබේ. එම ෆයිල් දිගහැරීමට මෙ මෘදෘකංගය අත්‍යවශ්‍ය වනු නියතයි. :D

Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - Winrar.exe. 
  • File Size - 1.68 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting