_______________________________________________________________

Dec 8, 2014

Windows XP SP3 කලු සංස්කරණය නිකුත්වේ.

    වින්ඩොස්  Xp මෙහෙයුම් පදිධතිය 2001 සිට විවිධ සංස්කරණ වලින් නිකුත් විය. ඒත් සමගම  Windows Xp SP3 සංස්කරණයේ 2014 Black සංස්කරණය නිකුත්විය. ඒ වින්ඩොස් එක්පී යූසර්ලට සතුටක් ගෙන එමින්ම. මෙහි නව ගුණාංග රැසක් එක් කොට තිබේ.මෙම සංස්කරණය ඔබට ලබාගෙන ඔබගේ තිබෙන වින්ඩොස් එක්පී වෙත Upgrade කරගත හැක.
     අපි මෙහි තිබෙන ගුණාංග ගැන සොයා බලමු. 
                     මෙම කලු සංස්කරණයේ Windows Media 11 Player ය අන්තර්ගත තිබේ. මෙමගින් ඔන්ලයින් මියුසික් Storage භාවිතා කළ හැකිය. එසේම Online Tv show පටිගත කිරීමේ හැකියාවද මෙහි තිබෙන විශේෂත්වයයි.
           ** Internet Explorar 8 සංස්කරණය මෙහි අන්තර්ගතය.
එසේම 200MB වඩා වැඩි CPU,LAN,WLAN,SATA ඩ්‍රයිවර්ස් පැක් එකකින්ද මෙම සංස්කරණය සමන්විත වීම වින්ඩොස් එක්පී භාවිතකයින්ට මහත් පහසුවකි.


මෙම සංස්කරණයේ Booting Speed එකද සාමාන්‍ය සංස්කරණයට සාපේක්ෂව විශාල ලෙස වැඩ් කර තිබේ. 
එසේම Themes සොයගැනීමට මහන්සි විය යුතු නැත, මෙහිම වින්ඩොස් 7, දක්වා තීම්ස් අන්තර්ගතය.


අපි දැන් සමස්ථයක් වශයෙන් Windows XP SP3 Black Editing එකෙහි ගුණාංගයන් බළමු.
  • Quick in booting.
  • Includes Windows Media Player 11
  • Includes Internet explorer 8
  • included 200MB of CPU,  CPU,LAN,WLAN,SATA , Drives.
  • Comprehensive help file included.


අපි දැන් මෙහි තාක්ෂණික සුදුසුකම් සොයා බලමු.
  • 256MB RAM required.
  • 1.6GB Hard Disk Space.
  • 400MHz intel Pentium Processor.




SriLankaHosting