_______________________________________________________________

Dec 7, 2014

Windows Users ලට පට්ට භාණ්ඩයක් 3MB කින් - It's Preme software**

      ලොකයේ වගේම ලංකාවේද පරිගණකය පරිහරණය කරන ජනතාවගෙන් වැඩිදෙනෙක් පරිහරණය කරන්නේ වින්ඩොස් සංස්කරණයන්නේ. ඉතිං ඒයාලට මගේන පොඩි නෙවෙයි කාර්යයක්ෂමව වැඩකරන්න ලොකු භාණ්ඩයක් දෙන්ඩ තමයි යන්නේ.  මම දන්නවා ඔයාලා මේකට ගොඩාක් කැමති වෙයි.. 
              මම දැන් එකින් එක මෙහි ෆීචර්ස් ගැන කියන්නම්....................................................................................................................................................

01. Windows Switcher Corner - මේක කාර්යයක්ෂමව Task අතර මාරු වෙන්න පහසු වැඩක්. මෙමගින් පහසුවෙන් වින්ඩො එක්ක වැඩ කරන්න පුලුවන්. කෙටියෙන්ම කියුවොත ඔයාලා Windows Key+Tab එකෙන් කරනවා වගේම වැඩක්. 
              කරන්න තියෙන්නේ Screen 1 කොනකට Mouse pointer 1 ගෙනියන්න විතරයි. කිසිම Key
එකක් ඔබන්න ඕන වෙන්නේ නෑ....


02.  Touch Slide Window - මෙම පහසුකම මගින් අපි open කරගෙන තියන windows ටික screen එකේ දකුණට හෝ වමට ඇදලා දාන්න පුලුවන්.. ඒ වගේම ඒවා අවශ්‍ය වෙලාවට අයෙත් ඇදලා ගන්නත් පුළුවන්.





03. Perform on top border of window with Mouse  -  මේකනම් පටිටම ෆීචර් එකක්. ඒකට හේතුව වන්නේ ඔයාගේ මැෂිමේ Window එකේ ෙ (Border) එක උඩට Mouse එක ගෙනත් Keep Top, Minimize ,Window close වගේ වැඩ ගොඩක් පුළුවන් වීමයි.



04. Touch Start - මෙමගින් වෙන්නේ ඔයාගේ Start button 1 උඩට mouse එක ගෙනියපු ගමන් ස්ටාර්ට් මෙනු එක ඕපන් වීමයි.
      මීටම සමාන අනෙක් Option එකක් තමයි Cursor Up කියන්නේ.. මෙමගින් ඔයාගේ ටාස්ක් බාර් එකේ තිබෙන ඔනෑම Programme එකක Right click කලාම කෙලින්ම Close වලට mouse 1 යනවා.


05. Twise ESC -  ඒ කියන්නේ මොකක්ද අප්පේ.. හ්ම්... මේකෙන් වෙන්නේ ඕනෑම window එකක් උඩ ඉදන් ESC key එක දෙපාරක් press කලාම ඒ window 1 close වෙනවා.


06.   Work with Multi Window Using - මෙම පහසුකම් මගින් Window කිහිපයක් open කරගෙන පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. 
ඉතිං තම මොනවද බං ඔනෑ.. ආ මේකත් එහෙනම්,
        More වලින් Advanced setting ගිහින් තව දේවල් වෙනස් කරගන්න පුලුවන්... කරගෙනම බලන්නකෝ...


ඉතිං ඔය මොක කරන්ඩත් මේක ඩවුන්ලොඩ් කරගන්න එපැයි බං.... ඔන්න පහළින් ඒක එහෙනම් බාගන්ඩකෝ.... 



SriLankaHosting