ඔයාලා ආසම වින්ඩොස් OS එකනේ Windows 8 කියන්නේ ඉතිං, මම හිතුවා
තාමත් වින්ඩොස් 7 Use කරන යාලුවන්ටත් වින්ඩොස් 8 හි අත්දැකීම ලඉාදෙන්ඩ තයි
මේ උත්සාහය.. මමත් ඉතිං ඉස්කොලේ ගිහින් ඇවිත් විවේකන් ඉන්නකොට නෙට් එකේ
නොයන අතක් නෑනේ.
අන්න ඒ වගේ කරක් ගහනකොට තමයි මේ භාන්ඩෙත් හම්බ වුනේ...
මෙම ටූල් එක දාගත්තම Windows 8 හි මෙන් ඉතා ආකර්ෂණියව හා, ඉතා පහසු මෙම Explorer එක දාගන්න පුලුවනි....
ඔයාලත් දාගෙන බලන්නකෝ.............................
මෙම
මෘදෘකාංගයේ වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියේ අඩංගු පසුකම් වලට වඩා පහසුකම්
වලින් සමන්විත මෘදෘකාංගයක් බැවින් සෑමදෙනාගේ හද දිනාගත් , ඉතාමත් ආකර්ෂණිය
වනු නියතයි....
මෙම මෘදෘකාංගය පහළින් ගන්න.