_______________________________________________________________

Dec 7, 2014

Windows 7 සදහාත් Windows 8 ආකාරයේ Explorer එකක්...

          ඔයාලා ආසම වින්ඩොස් OS එකනේ Windows 8 කියන්නේ ඉතිං, මම හිතුවා තාමත් වින්ඩොස් 7 Use කරන යාලුවන්ටත් වින්ඩොස් 8 හි අත්දැකීම ලඉාදෙන්ඩ තයි මේ උත්සාහය.. මමත් ඉතිං ඉස්කොලේ ගිහින් ඇවිත් විවේකන් ඉන්නකොට නෙට් එකේ නොයන අතක් නෑනේ. 
        අන්න ඒ වගේ කරක් ගහනකොට තමයි මේ භාන්ඩෙත් හම්බ වුනේ...
    මෙම ටූල් එක දාගත්තම Windows 8 හි මෙන් ඉතා ආකර්ෂණියව හා, ඉතා පහසු මෙම Explorer  එක දාගන්න පුලුවනි.... 
ඔයාලත් දාගෙන බලන්නකෝ............................. 

මෙම මෘදෘකාංගයේ වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියේ අඩංගු පසුකම් වලට වඩා පහසුකම් වලින් සමන්විත මෘදෘකාංගයක් බැවින් සෑමදෙනාගේ හද දිනාගත් , ඉතාමත් ආකර්ෂණිය වනු නියතයි....

මෙම මෘදෘකාංගය පහළින් ගන්න.



කොහොමෙයි වැඩේ.? පට්ට පහරනේ....



SriLankaHosting