_______________________________________________________________

Dec 21, 2014

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 " වෙයි

image

Microsoft සමාගම San San Francisco හිදී ඊයේ දිනයේ තිබුණ සමුළුවදී (සැප්තැම්බර් 30) Microsoft සමාගම ඔහුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය හදුන්වා දෙනු ලැබුවා හැබැයි එය Windows 9 නම් නෙමෙයි . Microsoft මීලග මෙහෙයුම් පද්ධතිය ඔහුන් හදුන්වා දී තිබෙන්නේ Windows 10 ලෙසටයි. 


ඔක්තෝම්බර් 1 සිට Laptop හා Desktop සදහා ලබා දෙන technical preview එක අත්හදා බලන්න ලබා දෙනවා . කියලා විදේශීය බ්ලොග් අඩවි වාර්තා කර තිබුණා . එත් මේ මෙහෙයුම් පද්ධතිය තවමත් technical preview අවස්ථාවේ පවතින්නේ ඒක නිසා ගැටළු තියන්න පුලුවන් කියලා තමයි ඔහුන් කියන්නේ. එක ස්ථාවරවම බාවිතා කරන්න හොද නැහැ ඉතින්.

ඔබට ඕනම් technical preview එක මෙතනින් Download කරගන්න පුලුවන්.http://windows.microsoft.com/en-us/windows/preview මෙය Download කරගෙන Virtual Box වගේ Software එකකවත් Install කරලා බාවිතා කරන එක හොදයි කියන එකයි මගෙනම් අදහස. ( Virtual Box Install කරන හැටි බලන්න මේ ලිපියhttp://www.lktips.com/2014/09/install.html )

Windows 10 මෙහෙයුම් පද්ධතියේ System requirements මෙතනින් බලාගන්නhttp://windows.microsoft.com/en-us/windows/preview-faq#faq=tab1

Windows 10 මෙහෙයුම් පද්ධතිය 2015 වර්ෂයේ මුල් බාගයේදී පාරිභොගිකයින් සදහා නිකුත් කරන බව තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මෙහි මිල ගණන් ගැනත් සදහනක් නැහැ. 


මෙම මෙහෙයුම් පද්ධතිය විවිධ උපාංග වල ධාවනය වල ලෙස නිර්මාණය කර ඇති අතර එය, ජංගම දුරකතනයේ සිට ටැබ්ලට් පරිගණක දක්වාත්, එය පුද්ගල පරිගණක වල සිට එක්ස්බොක්ස් Video ක්‍රීඩා ධාවක සදහත් මෙහෙයුම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කරනු ඇති බවට Microsoft සමාගම පවසයි. 

මෙන්න Video එක 



පහතින් බලාගන්න Windows 10 වල ජායාරුප. 

image

image

image

image


<!-- Adbla CPM Code popup -->
<script src="http://adbla.us/cpm/js/popup.php?id=2106" type="text/javascript" language="javascript"></script> <noscript><a href="http://adbla.us">Adbla Online Advertising</a></noscript> 
<!-- Adbla CPM Code popup -->

SriLankaHosting