_______________________________________________________________

Dec 17, 2014

ඔබේම කියලා Wifi Hotspot එකක් සාදාගන්නා ආකරය. :)

        ඔන්න අලුතින්ම අපි හදුන්වාදීමට යන මෙම මෘදෘකාංගය Wifi උපංග භාවිතා කරන ඔබට බෙහෙවින් උපකාරීවන මෘදෘකංගයක් වේවි. මෙමගින් ඔබට ඉතා තත්පර කිහිපයක් තුල Wifi HoSpot එකක් නිරිමාණය කර ගත හැකිය. 

උදාහරණයක් ලෙස ඔයාගේ ලැප්ටොප් පරිගණකයේ වයිෆයි තියෙනවා කියුමුකෝ.... ඔයාලග ඩොංගල් එකකුත් තියෙනවා. දැන් ලැප් එකට ඩොංගල් එක ගහලා නෙට් කනෙට් කරලා, මෙම මෘදෘකාංගය භාවිතයෙන් එම නෙට් කනෙක්ෂන් එක Wifi ලෙස ලැප්ටොප් පරිගණකට මගින් සම්ප්‍රශණය කල හැකිය. එනමි ඔබේ පරිගණකය Wifi Hotspot එකක නිර්මාණය කර ඇත. 
ඔබට මේ පිළිබදව තව තේරැම් ගැනීමට -:
Dongle > Laptop > Software > wifi Device (Mobile Phone / Another Wifi Laptop)

මෙමගින් ශෙයාකරන වයිෆල් සිග්නල්  ඔබේ වයිෆයි මොබයිල් පොනයට ලබා ගැනීමට මෙය ගොඩාක් ප්‍රයොජනවත් මෘදෘකංගයකි. ඔබට දැන් මෙම මෘදාකංගයේ තියෙන වැදගත් කම තේරෙනවා ඇති නේද?. 

අපි දැන් බලමු මෙම මෘදෘකංගය මගින් Wifi Hotspot එකක් නිර්මාණය කර ගන්නා ආකාරය.

  • මුලින්ම මෙම මෘදාකාංගය පහළින් Download කරගෙන, පරිගණකයේ ස්ථාපන කරගෙන විවෘත කරගන්න..

  • දැන් මෙහි Hotspot Name කියන තැනට ඔයාගේ කනෙක්ෂන් එකට ගැලපෙන නමක් දාන්න. 
       Eg - Aluthin Hotspot Service
  • Password කියන තැනට ඔයාගේ කනෙක්ෂන් එක Protect කිරීමට Password එකක් යොදන්න.
  • Internet කියන List එකෙන් ඔයාගේ ශෙයා කරන කනෙක්ෂන් එක තොරාදෙන්න.
       Eg - Dialog Broadband(Postpaid)
               Mobile      "       "
  • දැන් Start Service ක්ලික් කරන්න. දැන් ඔයාගේ මැෂිම මගින් වයිෆයි කනෙක්ෂන් එක ශෙයා කරවි.ඔයාගේ මොබයිල් එකට WIFI කනෙක්ට් කරල බලන්නකෝ... (y)



මෙතනින් මෘදෘකංගය ගන්න.
මෙය මුදල් ගෙවා ලබා ගතයුතු වුවත් අපි, Crack + Full Version එක දෙනවා.

Password- aluthin.com
Password- aluthin.com


  සැ.යු - මෙම සියලුම මෘදෘකංග Uploaded by Aluthin.com වේ.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..



Software Details :
  • File Name - Connectify + Full Crack
  • File Size - 8.2MB
  • Requirements - Windows Xp/7/8.8.1
  • License - Buy


SriLankaHosting